March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එංගලන්තයෙත් අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වන ලකුණු!

1 min read

එංගලන්තය තුළ අවුරුදු 16 ට අඩු අයට සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම තහනම් කරන ලෙස එංගලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසක් එංගලන්ත අගමැතිගෙන් ඉල්ලා තිබේ.

එංගලන්ත අග්‍රමාත්‍ය සර් කීර් ස්ටාර්මර් වෙත විවෘත ලිපියක් යවමින් මන්ත්‍රීවරුන් 61කු කියා සිටියේ “අනුප්‍රාප්තික රජයන්” “තරුණයින්. නියාමනය නොකළ, ඇබ්බැහි කරවන සමාජ මාධ්‍ය වේදිකාවලින්” ආරක්ෂා කිරීමට ඉතා සුළු දෙයක් කර ඇති බවයි.

දෙසැම්බර් මාසයේදී තහනමක් ගෙන ආ ඕස්ට්‍රේලියාවේ ආදර්ශය අනුගමනය කරන ලෙස ඔවුන් එංගලන්ත අගමැතිගෙන් ඉල්ලා සිටියි. සියලු විකල්ප මේසය මත තිබේ” යැයි පවසමින් සර් කීර් තහනමක් හඳුන්වා දීම ප්‍රතික්ෂේප කර නැත.

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම තහනම් කිරීමට ලෝකයේ තවත් රටවල් කිහිපයක් සලකා බලමින් සිටින බව පැවසේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x