January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය බාල ඖෂධ 10ක් භාවිතයෙන් ඉවත් කරයි!

1 min read

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ මූලිකත්වයෙන්, රජයේ රෝහල් සඳහා පාවිච්චියට ගෙන්වා ඇති ඉන්දීය බාල ඖෂධ 10ක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.

පහල ඵලකර ඇත්තේ, එම අධිකාරිය විසින් ඒ පිළිබඳව කරුණු දක්වා නිකුත් කර ඇති ලිපිය යි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x