November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

හෙද සේවයටත් ජාතිවාදය!

1 min read

හෙද සේවයේ නියුතු මුස්ලිම් කාන්තාවන්ට පර්දාව සහ සුදු පැහැති දිග කලිසම අදින්නට අවස්ථාව ලබා දෙන බව අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි. ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඇතුළු මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ අමාත්‍ය විජිත හේරත් සිදු කරන ලද සාකච්ඡාවක දී මෙම තීරණය දැනුම් දී තිබේ.

විජිත හේරත් අමාත්‍යවරයාගේ මෙම තීරණය පිළිබඳව සමාජ මාධ්‍ය හි බලවත් විවේචනයට ලක් වී තිබේ.

විවිධ සේවාවන්ට හා වෘත්තීන්ට අයත් නිල ඇඳුම ජාතීන් අනුව වෙනස් කිරීමට යෑම ජාතිවාදී ක්‍රියාවක් බව ඒ වැඩි දෙනෙකුගේ මතය වී තිබේ.

රවීන් ප්‍රනාන්දු Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x