January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිරේදාන එක හැර වෙන උත්තරයක් නෑ! – ජනපති ජ.වි.පෙ.ට පවසයි

1 min read

ආණ්ඩුවේ නැතිවී යමින් තිබෙන ජනප්‍රසාදය යම්තමින් හෝ රැකගැනීමටනම්, පුංචි හෝ හේතුවක් පදනම් කරගනිමින් සියලු විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හැර අන් මගක් නැතැයි ජනාධිපති අනුර දිසානායක, පසුගියදා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය හමුවේ පෙන්වා දී තිබේ. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ බිමල් රත්නායක ආදීන්ද ඊට පක්ෂව කරුණු දක්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඉදිරි කාලය තුළ විපක්ෂයේ බොහෝ දෙනෙකු විවිධ හේතු මත අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, ඒමගින් ”හොරු ඇල්ලීමේ” තම පොරොන්දුව එපරිද්දෙන්ම ඉටු කරන බවට ඒත්තු ගැන්වීම ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත. 

විශේෂ වාර්තාකරු

UNDERGROUND

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x