හිරගෙදර සිට කස්සප හිමි ලියූ ලිපිය මෙන්න!
1 min read
දැනට ත්‍රිකුණාමලයේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් උපවාසය අත්හැර ඇත්තේ මීළඟ නඩු දිනය යෙදෙන 19 වැනිදා දක්වා තාවකාලිකව බව උන් වහන්සේ පවසා ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ස්වාමීන් වහන්සේගේ ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම මත මෙම උපවාසය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව උන් වහන්සේ වැඩිදුරටත් මෙම ලිපිය මගින් දන්වා ඇත.
බන්ධනාගාරයේ සිට ලියන ලද එම ලිපිය පහතින්

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
