March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි.

1 min read

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර කිරීමට ජනාධිපති අනුර දිසානායක නියෝග කර ඇත. .

ජනවාරි මස 28 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ අතර 2025 අංක 01 දරණ හදිසි අවස්ථා විධි විධාන හා බලතල නියෝග සංශෝධනය කිරීමට ද රජය පිවර ගෙන තිබේ.

පසුගිය නොවැම්බර් මස 28 වන දින ප්‍රකාශයට පත් කළ අදාළ නියෝග ජනවාරි මස 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙය සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශට පත් කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x