සුභ මොහොතින් කානු කැට තැබීමේ උත්සවයක් !
1 min read
කෑගල්ල නගරයේ ප්‍රධාන පාරට සමාන්තරව කානු කැට තැබීම පසුගිය දා සිදු කෙරිණි. එය සිදු කෙරුණේ කෑගල්ල නගර සභාවේ ජා.ජ. බලවේගයේ නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
එහි දී සුභ මොහොතින් පහන් සිළු දල්වා අදාළ කානු කැට තැබීමේ උත්සවය ආරම්භ කර ඇත. ඡායාරූප වෙතින් දිස් වන්නේ එම සංවර්ධන ව්‍යාපෘතියේ අවස්ථා කිහිපයකි.




කෑගල්ල වාර්තාකරු
Underground

මේවා ඉතිං කාට කියන්නද?