November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සමූපකාර ඡන්ද “එක මිටට” පරාදයි!

1 min read

පසුගිය දිනවල විවිධ ප්‍රදේශයන් හි පවත්වන ලද සමූපකාර ඡන්ද රැසකින් ජාතික ජන බලවේගය (NPP) ඉදිරිපත් කරන ලද කණ්ඩායම් අන්ත පරාජයක් ලබා ඇතැයි වාර්තා වේ. ඒ අනුව උඩු නුවර, බෙන්තොට හා ගලගෙදර යන සමූපකාර ප්‍රාදේශිකයන් සඳහා පවත්වන ලද ඡන්ද වල දී ‘මාලිමා’ කණ්ඩායමට එකදු අපේක්ෂකයෙකු හෝ පත් කර ගැනීමට නොහැකි වී තිබේ.

මෙබදු ඉරණමකට ‘මාලිමාව’ පත්ව තිබෙනුයේ ජනතාව අතර ආණ්ඩුව කෙරෙහි ඇති වී තිබෙන දරුණු කළකිරීම හේතු කොටගෙන බව පැවසේ.

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Darmapala
Darmapala
1 month ago

Oka thama ada bim mattame thathwe. minissunta epa wela thiyenne. sajithlatath balaya gaththata wadak na. harihaman wipakshayak ada na.

1
0
Would love your thoughts, please comment.x
()
x