November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

විමල් අත්අඩංගුවට!

1 min read

කුමන හෝ චෝදනාවක් පදනම් කරගෙන ජා.නි.පෙ. නායක විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානියකු විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් සෙවීමට පොලීසියේ ඉහළ ප්‍රධානියකු ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

Subscribe
Notify of
guest
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rehan
Rehan
1 month ago

Redde anduwa

Sunil
Sunil
1 month ago

Anduwata abiyogayak wena ayawa hire danna balanne me padada anduwa. wimalla hamadama hari paththe hitiya. oba thumath ekka api innawa onama dekata. jaya wewa!!

Rehan
Rehan
1 month ago

විමල් මුළු රටම ඔබ සමඟයි!!! තෙරුවන් සරණයි!!!

Susil
Susil
1 month ago

නිල් පාට බස් පෙන්නලා ජාතික නායකයින්ව අඩපණ කරන්න මුන් හදන්නේ.

Mohan
Mohan
1 month ago

විමල් අපිත් ඔබත් එක්කයි

Sunanda Dabare
Sunanda Dabare
1 month ago

ආණ්ඩුව කෙහෙල් ගහට කොටන්න ගිහින් තමයි හොට පටල ගන්නෙ

6
0
Would love your thoughts, please comment.x
()
x