March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාවේ ක්‍රිකට් සහ සිනමන් ග්‍රැන්ඩ් හොටෙල්

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙයි සිනමන් ග්‍රැන්ඩ් එකෙයි ඩීල් එක දැම්මේ කමල්. සිනමන් එකේ හිටපු ජෙනරල් මැනේජර්.

කමල් ශම්මිලාට සෑහෙන වරප්‍රසාද දුන්නා. ෆ්‍රී රූම්ස්, VIP රූම්ස්. බොහොම ඉස්සර ශම්මිගේ අයුතු වැඩ වලට ෆැසිලිටේට් කළේ කමල්.

(දැන් නම් ශම්මිට අපාර්ට්මන්ට්ස්ම ඇති පනහක් හැටක්)

ඒකට ප්‍රතිඋපකාරයක් විදියට තමයි ශම්මි ශ්‍රී ලංකා ක්‍රිකට් හොස්ට් විදියට සිනමන් ග්‍රැන්ඩ් එක තෝරන්නේ.

දැන් ලංකාව ගහන හැම ටුවර් එකකම ලංකාව විතරක් නෙවෙයි ටුවර් කරන රටත් නවත්තන්නේ සිනමන් ග්‍රැන්ඩ් එකේ.

රේට්ස් සාමාන්‍ය රේට්ස් වලට වඩා තුන්ගුණයක් විතර. (ශම්මි අතින් ගෙවන්නේ නෑනේ)

වතුර බෝතලේ , කෝෆි එකේ ඉඳලා බුෆේ එක දක්වාම රේට්ස් වැඩියි. වතුර බෝතලයක් බිල් කරන්නේ ඩොලර් විස්සකට.

LPL කාලෙට ටීම් පහම නවතින්නේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ.

ඒ කාලෙටත් රේට්ස් මෙහෙමයි.

සිනමන් ග්‍රැන්ඩ් එක ෆුල් ෆ්‍රොෆිට්. කිසිම හෝටලයක් වැටුණු කාලෙකවත් සිනමන් ග්‍රැන්ඩ් එක වැටුණේ නැහැ.

එක LPL සීසන් එකක් අවසානයේ ශම්මිගේ අනියම් පෙම්වතියක් සිනමන් ග්‍රැන්ඩ් එකේ බිස්නස් ප්‍රමිසස් එකක සැලූන් එකක් දැම්මා.

ජනප්‍රිය පුවත්  ජයිශංකර්ට මා තරම් කැමැති ශ්‍රී ලාංකිකයෙක් ඔබට සොයාගත නොහැක!

ඒ ප්‍රමිසස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඩීල් එක වෙනුවෙන් කමල්ගෙන් ශම්මිට ලැබුණු පොඩි තෑග්ගක්.

ඒ තමයි සිනමන් එකට දීපු ඩීල් එකට කමල් ප්‍රති උපකාර කරපු විදිය.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මේ ඩීල් වලට සම්බන්ධ නැහැ. හැබැයි ඩීල් දාපු කමල් මුණසිංහ, ඒ සාර්ථකත්වය නිසාම අද සිනමන් හොටෙල් චේන් එකේම වයිස් ප්‍රසිඩන්ට්.

ඔහු ඒ තරම් සාර්ථක කළේ වතුර බෝතලේකුත් ඩොලර් විස්සට අරන් රූම් හතලිහක් පනහක් වැඩි මිලට අරන් ශම්මි සිල්වා.

මේ ශම්මි වැඩ කරන විදිය ගැන ඉතා කුඩා උදාහරණයක් විතරයි.

මේක තනිකර මාෆියාවක්. කවුරුත් ප්‍රශ්න නොකරන, හැමෝම සල්ලි වලට ගන්න මාෆියාවක්.

මේ මාෆියාව ප්‍රශ්න කරන්න ඉදිරිපත් වුණේ රොෂාන් රණසිංහ විතරයි. ප්‍රතිඵලය ඔහුට ඇමතිධූරය අහිමි වීම.

Sachin Rathwatte facebook පිටුවෙනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x