March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මේ උද්දච්ච හැසිරීම් තැපල් ජන්දය ගහපු ⁣රාජ්‍ය සේවකයාට ගෞරවයෙන් පුජා වේවා ‼️

1 min read


යුරෝපයේ නෙවෙයි මැදපෙරදිග කලාපයේ පවා වෛද්‍යවරයෙක් ඊට ආසන්න වෛද්‍ය සේවා පුහුණු තාක්ෂණ වේදීන්ට ඉහල වටිනාකමක් තියනවා.

ඊට සාපේක්ෂව ලංකාවේ ඉන්න සෞඛ්‍ය අංශයේ අය වැටුප ගැන විතරක් හිතුවනම් ලංකාවේ සෞඛ්‍ය අංශයක් දැනටමත් නෑ.
කොරෝනා අස්සේ සෞඛ්‍ය අංශ ස්ට්‍රයික් වලට ගන්න බැලුවත් වැටුප සහ දීමනා ගැන විතරක් එදා හිතුවනම් ඇතිවන තත්වය බරපතළ වෙනවා.
අපේ රටේ ඉන්නේ කැපකිරීමක් සහති අර්ධ වශයෙන් හෝ සමාජ යුතුකමක් උහුලන සෞඛ්‍ය කාර්ය අංශයක්.

හැම තැනකම වගේ අලජ්ජි හිපාටුවන් ඔය අංශයේ සුළුවෙන් හිටියත් තවම ඒ අංශය රටට වැටුපට වඩා කැපකිරීමක් කරනවා.

ලංකාවේ වෛද්‍යවරු ඉන්ධන නැතිකම ගෑස් නැතිකම හංදා රට අත ඇරලා යනවා කීව එකාලා අද වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය අංශයට මෙහෙම අමතනවා දකින්න ලැබීමත් සතුටක්.

මේ ආන්ඩුව පෙරලෙන්නේ රෝහල් පද්ධතිය ඇතුලෙන් අද කීවා කියලා හිතාගන්න

මේ ආන්ඩුවට උවමනාවෙන් මේ රටේ සෞඛ්‍ය පද්ධතියෙන් වෛද්‍ය / වෛද්‍ය සේවා / තාක්ෂණ අංශ වල ගැඔුරු අඩුවක් හදන්න ඕන.
ඒකට ලංකාවේ පුහුණු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය සේවා අංශය රටෙන් ඉවත් වෙන තැන හදන්න ඕන.

ජනප්‍රිය පුවත්  ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව නොහොත් කෝටි 31000ක බාල ගල් අඟුරු වංචාව..

ඊට පස්සේ ඉන්දියාව අපට බලකරන ETCA වැනි ගිවිසුම් හරහා වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය අංශ වලට සේවා සැපයීමට දොර අරින්න ඕන.‼️

අමතක කරන්න එපා
මේ ආන්ඩුව යටතේ අ(ති) ගරු ජනාධිපති අනුර දිසානායක ඉන්දියාව සමග ගිවිසුම් හතක් අත්සන් කලා.

ඒ එක ගිවිසුමක් තමයි දෙරටේ සෞඛ්‍ය පද්ධති දෙක එකතු කිරීම .‼️
ඒ යටතේ ඉන්දියාවෙන් අඩු මිළ බෙහෙත් විතරක් නෙවේ. අඩු මිළ සෞඛ්‍ය සේවා සැපයුම්ද එන්න නියමිතයි.

ඒ ගිවිසුම් තවම ජනතාවට ප්‍රසිද්ධ කරන්නේ නැත්තෙත් ඒකයි.‼️
ඒවා ක්‍රියාත්මක කරන්න ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ පුහුණු සේවා අංශය රට අත ඇරලා යන තැන හදන්න ඕන.

ඒකට ලංකාවේ වෛද්‍යවරයාට සමාජයෙන් ලැබෙන ගෞරවය නැති කරලාම දාන්න ඕන.

ආන්න එතකොට ඉන්දියාවේ උවමනාවට ලංකාවේ සෞඛ්‍ය අංශය ඉන්දියන් සෞඛ්‍ය අංශයට ගැට ගැහුව ඉන්දීය අවශ්‍යතානය ඉටු කරන්න ලේසියි.

ලංකාවේ විශේෂඥ සහ පුහුණු වෛද්‍ය වරු 1000 ක් ලංකාවෙන් වසරකින් ඉවත් වුනොත්

විකිරණ රසායනාගාර භෞත චිකිස්සක හෙද අංශ වලින් හෙද පුහුණු කොටස ඉවත්කරන්න හෝ ඉවත් වෙන තැන ඒ උවමනාවට හදන්න ඕන.‼️

ජනප්‍රිය පුවත්  ණය සහන කාලයක් යෝජනා කිරීම මාලිමා ආණ්ඩුවට අතුල් පහරක්ද ?

යන විදිහට වසර එකහමාරක්ඇතුලේ ආන්ඩුව අනාගන්න සහ ඒ වෙනුවෙන් පෙන්නන උද්දච්චකම කියන්නේ

මේ ආන්ඩුව වැටෙනවා වසර පහකික්

ඒක සහතිකයි..
හැබැයි ඒ වැටෙනකොට අනිත් තිබ්බ ආන්ඩු වගේ නෙවේ මේ කොටස සමහර රාජ්‍ය අංශ විනාශකරලා ගොඩ ගන්න බැරි තැන හදලයි බලය අත අරින්නේ

ඒ කොටස් වලින්
සෞඛ්‍ය අංශය
බලශක්ති අංශය
අධ්‍යාපන අංශය
ඉදිරියෙන්ම තියනවා.

අපි අපට පෙනෙන දේ ලියලා තියනවා. නිර්වචනය කර ගැනීම ජනතාවට භාර කරනවා.

මේ වචන අදාල විෂය භාර ඇමතිවරයාට කියවෙන්නේ අහම්බයට නෙවේ මෙයාලා දන්නවා බලය අතහැරෙන විට ආපහු පොළවේ දේශපාලනයට එන්න බෑ කියලා

එන්නෙත් නෑ.
හැබැයි එයාලා විනාශය හදලා ඉලලා සතුටු වෙනවා .
මේ වෙන්නේ ආන්න ඒක.

රටේ බෙහෙත් ටික තවම බෙදාගන්න හරියට බැරිවුන ත්‍රිපෝෂ ටික ගැබිණි සහ කිරිදෙන අම්මලාට දෙන්න බැරි ආන්ඩුව.
මේ ක්‍රමිකව කරන්නේ සෞඛ්‍ය පද්ධතියට ඉන්දියානු විෂබීජයට පාර කපන එක.

මේ ආන්ඩුව වසර පහ අවසන් වෙනවිට අවම තරමේ උතුරු නැගෙනහිර සහ උඩරට වතු කම්කරු කලාප වලවත්

ඉන්දියානු වෛද්‍ය සහ සෞඛ්‍ය අංශ බින්න බස්සනවා.

ජනප්‍රිය පුවත්  ජනාධිපති කරන්නේ රාජ්‍ය ව්‍යුහයට අනිසි බලපෑමක් !

………….. නුවන් මොණරවිළ……………….

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x