March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැති ඇමතිලා රොත්තකගේ ’’දුරකතන’’ ගොළුවෙලා

1 min read

අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු දුරකතන ඇමතුම්වලට බොහෝ අවස්ථාවලදී ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව ජනතාව පෙන්වා දෙති.

බොහෝ මාධ්‍යවේදීන් පවසන්නේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බහුතරයක් දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන බවයි.

ජනතාවගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින් ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳීමට ඇමතිවරුන් කටයුතු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී තිබියදී ඇතැම් ඇමතිවරුන් මේ ආකාරයට කටයුතු කිරීම බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x