මනම්පේරිට පෙනී සිටිය ඇමැති කවුද?
1 min read
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පසුගියදා ප්‍රකාශ කළේ දැනට මාසයකට පමණ පෙර මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද සම්පත් මනම්පේරිගේ නඩු සඳහා නීතිඥයකු වශයෙන් ඉදිරිපත් වූයේ ආණ්ඩුවේ ඇමතිවරයකු බවය. අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ මෙම ඇමතිවරයා යනු වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර බවයි.
සම්පත් මනම්පේරි වෙනුවෙන් නඩු කිහිපයකදීම අධිකරණ අමාත්‍යවරයා පෙනී සිට තිබේ.
චතුරිකා ප්‍රේමතිලක underground වාර්තාකරු
