මකුල්පත සමූපකාරය මාලිමාව බිංදුවයි.!
1 min read
මකුල්පත සමූපකාර ප්‍රාදේශිකය මාලිමාව පරාජයට පත්කරමින් පොදු විපක්ෂය ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගයට එකදු අපේක්ෂකයකු හෝ ජයග්‍රහණය කරවීමට අවස්ථාව ලැබී නැත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න උපන්ගම වන තල්වැහැර මෙම සමූපකාර බලප්‍රෙද්ශයට අයත්ව තිබීමය.
