බිමල් සමග බෑ! ගුවන් තොටුපොළ සභාපතිත් ඉල්ලා අස් වෙයි!
1 min read
ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරය දැරූ එයා චීෆ් මාෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
එයට හේතු වී ඇත්තේ බිමල් රත්නායක විසින් සිදුකරන ලද අනීතික නියෝගයක් ක්‍රියාවට නැගීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමය. මේ පිළිබඳව උරණ වී ඇති අමාත්‍යවරයා හර්ෂ අබේවික්‍රම අමතා දරුණු ලෙස බැණ වැදී තිබේ. එම සිදුවීමෙන් පසු අදාළ තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ හර්ෂ අභය වික්‍රම මහතා ඊයේ (27) සවස තම ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කර ඇත.
රවීනා ජයසූරිය
