ධම්මික පෙරේරාගේ පුද්ගලික ලේකම් BOI සභාපති පුටුවට!
1 min read
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපතිනිය බවට පත් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපතිගේ පුද්ගලික ලේකම් මුදිත නානායක්කාර මහතාගේ බිරිඳ ය.
ඇය, ජනාධිපතිවරයාගේ ගජ මිතුරු ධම්මික පෙරේරාගේ හිටපු පුද්ගලික ලේකම්වරියක් ද වේ.
මෙම පත් කිරීම ද ධම්මික පෙරේරාගේ නියමය පරිදි සිදුවන්නක් බව වාර්තා වේ
තාරකා හීන්කෙන්ද
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
