November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජන්ම අනන්‍යතාවය සගවමින්,ජාතික රාජකාරියක් කළ හැක්කේ මෙහෙයුම් ක්‍රියාදාමයක සිටින පුද්ගලයන්ට පමණි.

1 min read

ලංකාවේ කාටවත් දෙමළ ජාතියේ ඉපදිලා තමන්ගේ නියම අනන්‍යතාවය ඉස්සරහ හිටගෙන තමන්ගේ දැක්ම භාවිතය වෙනුවෙන් පෙනී සිටීම ඉදිරිපත් කරපු ලාංකික දෙමළ ජාතිකයෙක් ප්‍රශ්නයක් ,වුනේ නෑ.

එහෙම වෙච්ච

ලක්ෂමන් කදිරගාමර්
මුත්තයියා මුරලිදරන් ජනතාව කරේ තියාගත්තා ❤️

කුමාර් ගුණරත්නම්ට ඇහුම්කන් දුන්නා.⭕

විනයාගමුර්ති මුරලිදරන්ලාට තමිලිනීලාට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ලාට කුමරන්,පද්මනාදන්ලාට සමාව දුන්නා ‼️

අම්බිකාලාට අර්ජුනලාට දිගම්බරන්ලාට මාවෙයි සේනාධිරාජාලාට සුමන්දිරන්ලාට ජාතිය නියෝජනය කරන්න තියෙන අයිතියට පාර්ලිමේන්තුවෙි ඉඩ හැදුවා

කොටින්ම අපි මැරැණ ප්‍රබාකරන්ට තමන්ගේ ජාතිය වෙනුවෙන් වෙනම රටක් ඉල්ලලා අපි එක්ක ගැටුනත් ඒ පෙනී සිටීමට ප්‍රබාකරන්ට ඇති අයිතියට , පවා ජනතාව ගරු කලා ඒකා මැාරනකල් තමන් උපන්න ජාතිය වෙනුවෙන් සටනක් කරපු බව පිළිගත්තා.

ඒ හංදා ලාංකික සහ සමාජයට ජන්ම අනන්‍යතාවය ගැන ගැටළුවක් තිබුනේ නෑ.‼️

මිනිස්සු ආනන්ද විජේපාළ හෙවත් ආනන්දන් විජයබාලන් තමන්ගෙ ද්‍රවිඩ සම්භවය හංගාගෙන සිංහළ නමකින් පෙනී සිටීම ගැන කථා කරන්නේ

ජාතිවාදයෙන් නෙවෙයි.

තක්කඩිකමට පහර ගහන්නයි.‼️

ජවිපය සමග ඔහු දේශපාලනය කරනවනම් ජවිපයේ ජාතික ලැයිස්තුවෙන් ආනන්ද විජේපාළ පාර්ලිමේන්තුවට ආවනම්

ඔහුට සිංහළ නමකින් පෙනී ඉන්න එහෙම පෙනී ඉදලා වැඩ කරන්න ඕන නෑ.❌

ජනප්‍රිය පුවත්  මම කැමති නැහැ මගේ දුව හරිනි වගේ වෙනවට… ඇයි ඒ දන්නවද හරිනි .?

මොකද ජවිප දේශපාළනය දන්න එයට ජන්දය ගහන සිංහළ දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට ආනන්ද විජේපාලගේ,ජන්ම ජාතිය හෝ නම දෙමළද සිංහලද අදාලම නෑ

එහෙමනම් මේ ප්‍රොඩාව සමාජයට කරන්නේ ආනන්ද විජයපාළ.‼️

දෙමළ නම්,වලින් හමුදාව තමන්ගේ සිංහළ මුස්ලිම් බුද්ධි අංශ නිළධාරීන් එල් ටී ටී ඊ ය මැද්දට රිංගවලා ඉලක්ක ගත්තා .

කොටි කාන්තා අංශයේ නායිකා තමිළිනී ලීව තියුණු අසිපතක් සෙවණේ කියන පොතේ ඇය කියනවා ප්‍රබාකරන් මිය ගිහිං තමන් අන්තිමට සාමාන්‍ය සිවිල් ජනතාව සමග පැමිණ හමුදාවට බාර වෙන අවස්ථාවේ එතැන සිටිය දෙමළ කථාකරන සිංහළ මුස්ලිම් අය කීපදෙනෙක් දැක්කම තමන් පුදුම වු,බවත් රජයේ හමුදාව කොතරම් සුක්ෂමව අපේ ව්‍යාපාරයට ඔත්තුකරුවන් රිංගවා තිබුනාද දැනගත්තේ එද බවත් රජය සාර්ථන වුන තැන් අපි පරාද වුනේ ඇයි කියා සහ කියා සිතුන බවත්ය. ⭕

ආනන්ද විජේපාළ කියන සිංහළ නමට ජවිපය ඇතුලට රිංගවන පුද්ගලයෙක් ලවා දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවට

හමුදාවෙන් සහ යුද්ධයට දායක වුන දේශපාලන අධිකාරියෙන් පලි ගන්න ඕන අයගෙන් පලි ගන්න ක්‍රියාත්මක වීමක් ඇති බව අද අපට බරපතළ සැකයක් සමාජයට එකතුවෙමින් පවතින්නේ,නැද්ද ??.‼️

ජනප්‍රිය පුවත්  වපුරපු බර

එක පසෙකින් යුද්ධයට සක්‍රීයව දායක වී ප්‍රබාකරන් සහ තෝරාගත්ත කොටසකට මුහුදු,මාර්ගයෙන් පැන ගන්න ඉඩක් නොතැබු වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පලි ගන්න

ඔහුගෙන් පසු නාවුක හමුදාබතිවරයා වුන උළුගේතැන්න මහතා එල් ටී ටී ඊ හිටපු කොටි බුද්ධි අංශ ප්‍රධානියෙකුගේ කට උත්තරයකට සැළසුම් සහගත මිනී මැරැම්,චෝදනාවකට කොටු කරමින් රිමාන්ඩි එකේ තබන්න කටයුතු වෙනවා.

අනෙක් පසින් මහින්ද රාජපක්ෂ එල්ලකරගෙන ජවිප ආන්ඩුව දියත් කරන පලි ගැනීමේ ක්‍රියාවලිය ආනන්ද විජේපාල හරහා ක්‍රියාත්මක වෙනවා.

මේවා කරවන්න ආනන්දන් විජයබාලන්

ආනන්ද විජේපාළ කියන සිංහළ නමට මුවා කරලා දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරා උවමනාවක් ක්‍රියාත්මක වෙන බව සැක හිතෙන්නේ,නැද්ද ‼️

එහෙම නැත්නම් ආනන්දන් විජයබාලන්ට සිංහළ නමකින්,පෙනී ඉන්න තියෙන සාධාරණ උවමනාවක් ගැන සැක හිතෙන්නේ,නැද්ද

ඔහු,ජාතික ලැයිස්තුවෙන් ඇවිත් රටේ,පොළීසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යංශයටම පත්,වෙන්නේ

රටට ඔහුගේ,ජන්ම අනන්‍යතාවය හංගා ගෙන නම් එතැන සැකයක් මතු,වෙන්නේ නැද්ද

ඒවා ප්‍රශ්න කරන සමාජයට ජාතිවාදියෝ,කියා පලක් නැත ‼️

ආනන්ද විජයපාලට ජන්ම අනන්‍යතාවය හංගන්න සිංහළ නමකින් පෙනී සිටීමට කපටි උවමනාවක් තියෙනවනම්

එය ප්‍රශ්න කරන්නටත් එය එසේ කරේ ,ඇයි අහන්නත් ජනතාවට අයිතියක් ඇත.

ජනප්‍රිය පුවත්  අයියෝ සාමී… දැන් සෙනග ඉල්ලෛ..!!

ජවිපෙ ආණ්ඩුවේ ජනතා විශ්වාසය පළුදු වන්නේ ඔවුන්ගේ මෙම රහස්‍ය හැසිරීම් සහ ඩබල් ඩීල් නිසාමය.

………….. නුවන්,මොණරවිළ………………

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x