March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනතාවට අවශ්‍ය ගෑස් නිකුත් කිරීම අදාළ ගෑස් සමාගමේ වැඩක්! වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ

1 min read

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගිකයින් තවමත් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

ගෑස් හිඟය හේතුවෙන් ව්‍යාපාරික කටයුතුවලටද එල්ලව ඇත්තේ දැඩි බලපෑමක්.

මෙවන් පසුබිමක වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ, ජනතාවට අවශ්‍ය ගෑස් තොග නිකුත් කිරීම අදාළ ගෑස් සමාගම් සතු වගකීමක් බවයි.

එසේම ඔහු ප්‍රකාශ කළේ ලාෆ්ස් ගෑස් සමාගමට නියමිත පරිදි ගෑස් සැපයීමට නොහැකි වුවහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රජය සූදානම් බවයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x