January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටස් වෙළඳපොලෙන් විදේශ ආයෝජන පලා යති !

1 min read

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2025 වසරේ පළමු මාස අට (08) තුළ මෙරට කොටස් වෙළඳපොල කෙරෙහි විදේශිකයන්ගේ උනන්දුව අඛණ්ඩවම ක්ෂය වී තිබේ.

විදේශිකයන්ගේ උනන්දුව පහළ ගොස් ඇත්තේ, මෙරට කොටස් වෙළඳපොලේ හැසිරීම පූර්ව මගපෙන්වීමකට අනුව සිදුවන බවට ඔවුන් තුළ ඇතිව තිබෙන අවිශ්වාසයයි. එමෙන්ම, රටේ ආර්ථික ස්ථාවරභාවය සම්බන්ධව පවතින අවිශ්වාසය ද මෙම තත්ත්වය වර්ධනය වීමට ඉවහල් වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x