එක් රටක් එක් නීතියක් බොරු පුස්සක් පේදුරුතුඩුවෙන් අලුත් නීතියක්!
1 min read
යුද හමුදාව යාපනයේ ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපාර කටයුත්තකට මහජනතාව සහභාගි විය නොහැකි බවට නීතියක් පේදුරු තුඩුව ප්‍රාදේශීය සභාව පසුගිය (24) සම්මත කර තිබේ. යුද හමුදාව විසින් යාපනය පවත්වාගෙන යන ජන අවන්හල් ආදී ව්‍යාපාර වලට උතුරේ ජනතාව සිදුකරන ව්‍යාපාර කටයුතු නතර කිරීම සහ සාමාන්‍ය ජනතාව ඉන් බඩු මිලට ගැනීම වැළැක්වීම නව නීතිය අරමුණයි
යුද හමුදා ව්‍යාපාරවලින් උතුරේ ජනතාව ඉවත් කර ජනතාව සහ හමුදාව එකිනෙකාගෙන් ඈත් කිරීමේ අරමුණින් ගෙනා මෙම යෝජනාව පේදුරු තුඩුව ප්‍රාදේශීය සභාව ඒකමතිකව සම්මත කර ඇත
