November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

උළුගේතැන්න ට ඇප !

1 min read

2000 වසරේ දී පොතුහැර ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක විමර්ශනවලට අදාළව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ට කුරුණෑගල මහාධිකරණයෙන් ඇප ලබා දී තිබේ.


ඔහු මාස 3 කට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අතර, හිටපු LTTE සාමාජිකයකු ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව රහස් පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x