March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – ලක්ෂ්මන් නිපුනආරච්චි

1 min read

ශ්‍රී ලංකාවේ උපවාස කර කිසිවෙකු මියගොස් නැති බවත් එසේ මියගියද ඒ පිළිබඳව වගකීමක් ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරත වන පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලංකාවේ උපවාස කර මියගියේ කොටි සංවිධානයේ සාමාජිකයෙකු පමණක් බවත් ඊට හේතුව එම සංවිධානය ඔහුට මිය යන්නට ඉඩදීම බවත් ලක්ෂ්මන් නිපුනආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x