November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ඊබ්‍රහීම් සාමාජිකයෙක් නොවේ! – නලින්ද ජයතිස්ස

1 min read

තම පක්ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ඊබ්‍රහීම් ජ.වි.පෙ. සාමාජිකයකු නොවේ යැයි කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.

පාස්කු ප්‍රහාරයට මුදල් වියදම් කරන ලද ඊබ්‍රහීම්ගේ පුත්තු දෙදෙනා හා ලේලි එම ප්‍රහාරයේ දී බෝම්බ පුපුරවාගෙන මරාගෙන මැරී තිබේ. ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත්වීම සිදු වන්නේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසුව බව මේ පිළිබඳව කරුණු දැක්වූ ජ.වි.පෙ. පැරණි සාමාජිකයකු ප්‍රකාශ කළේය. එය ජ.වි.පෙ. ”විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශන” යේ ද සඳහන්ව ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x