ඉෂාරා සෙව්වන්දිට ඇමැති වහවැටෙයි!
1 min read
‘‘ඉෂාරා මේ ආපරාධයෙන් පස්සේ ඇය කාන්තාවක් විදියට ගමන් කරපු ගමන් මාර්ගය ගත්තොත් මොනතරම් බුද්ධිමය හැකියාවක් ඇති කෙනෙක්ද? ඇයගේ දැනුම, ඇයගේ ශක්තිය, ඇයගේ හැකියාවන් මේ රට ගොඩනැගීම වෙනුවෙන් දායක කර ගත්තනම් මොනතරම් රටක් අපට හැදෙයි ද?“ යනුවෙන් ප්‍රකාශ කළේ නිවාස ඉදිකිරිම් සහ ජලසම්පාදන අමාත්‍ය ටී.බී. සරත් මහතා ය.
පසුගියදා නේපාලයේ සිට මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකාවක වූ ඉෂාරා සෙව්වන්දි පිළිබඳව ඉමහත් හැගීමකින් යුතුව ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
රුවන් වීරසූරිය underground වාර්තාකරු
