January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉවත්වනු! යැයි කිව්වත් මාලිමාවේ නගරාධිපතිගේ දුව “බෑ”ම කියයි!බඩුත් සමග බඩු මාට්ටු!

1 min read

මාලිමාවේ මහනුවර මහා නගර සභාවේ උප නගරාධිපතිගේ දියණිය බීමතින් සිටි 26 හැවිරිදි සංජනා පාරමී ගලපිටිය (ජාතික හැදුනුම්පත් අංක 996813053 V), ඊයේ (12) රාත්‍රියේ තෙල්දෙණිය පොලිසියේ අත්අඩංගුවට පත්වී ඇති බව වාර්තා වේ.

ඇය සමග බීමතින් සිටි ඇයගේ පෙම්වතා ඇතුලු බීමතින් සිටි තවත් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
තෙල්දෙණියේ “එලිසබත් වික්ටෝරියා වෝටර් ගේට් ” හෝටලයේ ඊයේ facebook සාදයක් පවත්වා ඇති අතර තෙල්දෙණිය පොලිසිය මෙම මාලිමා උපනගරාධිපති දියනිය සහ අනෙකුත් අය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අයිස් , හෙරොයින් , ගංජා , හෑශ් සහ රට සිගරට් ඇතුලු මත්ද්‍රව්‍ය ද සමගයි.

මෙම මාලිමා උප නගරාධිපති දියනිය ඇතුළු පිරිස අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විශ්වාස දායක ආරංචි මාර්ග පවසයි.

ඊයේ තෙල්දෙණිය පොලිසිය පැමිණි අදාල වැටලීම සිදු කිරීමට ගිය අවස්ථාවේදී මෙම මාලිමා උපනගරාධිපති දියණිය විසින් තමන්ගේ පියා මහනුවර නගරාධිපති බව කියමින් පොලිසියට බැන වැදී රාජකාරියට බාධා කර ඇති බවට ද වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x