March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකානු සම්බාධකවලට අභියෝග කරමින් රුසියාවෙන් කියුබාවට තෙල්!

1 min read

රුසියාවේ සිට රුසියානු ගෑස් ඔයිල් බැරල් 200,000ක් රැගත් ‘Sea Horse’ නෞකාව කියුබාව බලා ගමන් කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

කියුබාවේ ප්‍රවාහන හා විදුලි ජනන කටයුතු සඳහා මෙම ඉන්ධන තොගය ඉතා අත්‍යවශ්‍ය වී තිබේ.


මෙම පියවර කියුබාවට තෙල් ප්‍රවාහනය සීමා කිරීම සඳහා පනවා ඇති ඇමරිකානු සම්බාධකවලට එල්ල වන සෘජු අභියෝගයක් වනු ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x