January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ පාතාල හස්තය හර්බි!

1 min read

හර්බි හෙවත් නිර්මල බණ්ඩාර නැමැත්තා ආණ්ඩුවේ ආණ්ඩුවේ පාතාල හස්තය බවට පත්ව ඇතැයි අපගේ අරංචි මාර්ග පෙන්වා දේ. ”කාගෝ” සමාගම් විවිධ රටවල තිබෙන මෙම පුද්ගලයාට සිංගප්පූරුවට හා චීනෙට ඇතුල්වීම එරට රජයන් විසින් වළක්වා තිබේ.

හර්බි පසුගිය කාලය තුළ ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකට ආයෝජනය කර තිබේ. ඒ හරහා ජ.වි.පෙ. සමඟ හිතවත් වී ඇති මොහු පසුගිය ජනාධිපතිවරණයට විශාල වශයෙන් මුදල් ජාතික ජනබලවේගයට ලබාදී ඇත.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඩුබායි සිට ඉන්දුනීසියාවට රැගෙන ගොස් ඇත්තේ ද හර්බි ය. ඉන් අනතුරුව හර්බි විසින් අදාළ තොරතුරු මෙරට පොලීසියේ ප්‍රධානියකු වෙත ලබා දී තිබේ. හර්බි ”හරක් කටා” යන අයගේ සමීප හිතවතකු වන අතර ඔහු ක්‍රියා කරන්නේ හරක් කටාගෙන් ලැබෙන උපදෙස් අනුව බව ද පැවසේ.

මීට අමතරව, ටෙලි නාට්‍ය ගණනාවකට ද හර්බි විසින් මුදල් වැය කර තිබේ. ජගත් මනුවර්ණ එම සියලු කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. මෙම තොරතුරු පොලීසිය දැන සිටියත්, හර්බි සහ ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පවත්නා සම්බන්ධතාවය නිසා කිසිදු පියවරක් ගැනීමෙන් වැළකී සිටින බව වර්තා වේ.

ජනප්‍රිය පුවත්  ''සාකච්ඡාව වෙන තැනක පෝයට දාගමු!'' ආණ්ඩුවේ ලොක්කා කියයි.. ජපන් ආයෝජකයන් හැරී යයි!

ජීවක ජයවර්ධන underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
1
0
Would love your thoughts, please comment.x
()
x