අම්බලන්ගොඩ වෙඩි තැබීමක් ! අයෙකු මරුට!
1 min read
අම්බලන්ගොඩ ප්රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරන බවය.
අපගේ WhatsApp Group සමගින් එකතු වන්න!
