January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපිලගෙ සාදුත් සත්‍යාග්‍රහයට එක්වෙයි!

1 min read

ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහය සදහා සහය දක්වමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද අද (13) එක්විය. එම ස්ථානයේ රැදී සිටි විමල් වීරවංශ, චන්න ජයසුමන ජගත් කුමාර ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග එක්වූ සීලරතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

‘‘අපි අද මේ එකතුවෙලා ඉන්නේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් කතා කරන්න. අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන ඇමැතිනී හරිනි අමරුසූරිය තමන් හිතෙන හිතෙන වැඩ කරන්න පටන් අරගෙන. ඒවා කරන්න කියන්න එතුමිය ඉගෙන ගත්තු එංගලන්තෙට ගිහිල්ලා. මෙහේ ඒවා කරන්න බැහැ. මම ආරාධනා කරනවා මේ රටේ සියලු දෙමාපියන්ට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් ගේන්න හදන හරිනිගේ ගේම් එකට එරෙහිව සියලු දෙනාම පාරට බහින්න කියලා. යැයි පැවසීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x