March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපි නිසා පෝරකයට ගිය 12 දෙනාට ජනාධිපති සමාව හිමිවිය යුතුයි! – නිර්මාල් රංජිත් දේවසිරි

1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ පිරිසට ජනාධිපති සමාවක් දියයුතුය යන අදහස තමන්ද දරන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

තමන් ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි යැයි පැවසූ බවත් අරගලයට මතවාදී සහයේගය දෙමින් එය අනුමත කළ බවත් එහෙයින් මෙම මරණ දඬුවමටද තමන්ද වගකිව යුතු බව ඔහු පෙන්වාදෙයි.

එම ජනතා නැගීමට සහයෝගය දුන් සියලු දෙනා මෙම 12දෙනාට හිමිවූ මරණ දඬුවමට වගකිව යුතු බවද කිසිවෙකුට එම වගකීමෙන් ගැලවිය නොහැකි බවද නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x