March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපි කිසිම ආගමකට ළැදි නෑ… ! අපි හරිම ධාර්මිකයි…! – ඇමති ක්‍රිශාන්ත අබේසේන

1 min read


සිය ආණ්ඩුව යටතේ කිසිදු හොර මැරකමක් සිදුනොවන බවත් යටින් යන වැඩපිළිවෙළක් නොමැති බවත් අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන පවසයි.


“අපේ ආණ්ඩුව යටතේ කිසිම හොරමැරකමක් වෙන්නෑ, යටින් යන වැඩපිළිවෙළවල් නෑ. යම් දෙයක් තිබුණත් අපි ඒක අපේ මට්ටමින් නවත්තලා තියෙනවා. අපේ ජනාධිපතිතුමාත් ඇමති මණ්ඩලයත් බොහොම පිරිසිදු පාලනයක් තමයි ගෙන යන්නේ.


අපි කිසිම ආගමකටවත් ජාතියකටවත් ළැදි නැහැ. අනවශ්‍ය විදිහට අපි ආගම්වලට බර වෙන්නෑ. හැබැයි අපි ධාර්මිකයි. අපේ රජය තමයි, ධාර්මිකම ඇමතිවරු ඉන්නේ.”


උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x