March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ලබන සතියේ ශ්‍රී ලංකාවට

1 min read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පෙබරවාරි 16 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරය අතරතුර ඇය ආණ්ඩුවේ බලධාරීන් සහ විවිධ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති.

විශේෂයෙන්ම, මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය පිළිබඳව ඇය සෘජුවම සොයා බැලීමට නියමිතයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x