වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මෙරට සුළුතර ලිංගික ප්‍රජාවගේ උවමනා එපාකම් ආරක්ෂා කරන බවට පොරොන්දු වී ය. එහි දී තම "සෞභාග්‍යමත්...
UNDERGROUND කතුවැකිය
ජාතික පොලිස් කොමිෂම තමන් සතුව ඇති පොලීසියට අදාළ සියලු බලතල පොලිස්පතිවරයාට පවරා දී තිබේ. ඒ අනුව, පොලීසියේ ඉහල සිට පහලට...
නන්දන ගුණතිලක පසුගිය දා හිරු නාලිකාවේ ‘‘බලය“ වැඩසටහනට එක් වී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකට එල්ල...
ඉන්දියානු හමුදාවට එරෙහිව යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් සිදුකරමින් සිටිය දී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන තිලීපන් සැමරීම...
ප්‍රමිෂ්කා නැමැති කාන්තාව හා ජනාධිපති අනුර දිසානායක පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක තොරතුරු අනාවරණය වීමත් සමඟ, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥයකු, රහස්...
පසුගියදා යාපනයට ගිය ජනාධිපති අනුර දිසානායක රැස්වීමක දී ප්‍රකාශ කළේ ඉදිරියේදී තමන් සංහිඳියාව ඇති කිරීම සඳහා ආන්දෝළනයට තුඩු දිය හැකි...
ගාලු මුවදොර අරගලයට මුල සිටම කර ගැහුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කේඩරය යි. නීතිය බල්ලට දමා රාජ්‍ය දේපළ ඇතුළට බලහත්කාරයෙන් ඇතුල්...
ආණ්ඩුව දැන් ගමන් කරමින් තිබෙන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරාය. ඒ සඳහා කළ යුත්තේ, ආණ්ඩුවේ නිල මර්දනකාරී යාන්ත්‍රණය තමන්ට උවමනා පරිදි යළි...
ආණ්ඩුව රුපියල්වලින් ට්‍රිලියනයකට වඩා වැඩි මුදලක් පසුගිය දා මුදල් අච්චු ගසා තිබේ. මේ බව අනාවරණය කෙරුණේ ඇතැම් ප්‍රාමාණික උගතුන් විසින්...
ගියවර ‘කතු වැකිය‘ තුළින් ද අප සාකච්ඡා කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වූ රංග දිසානායක...
