ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ සහ කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද(20) පරාජයට පත්විය. එහිදී තංගල්ල නගර...
දේශපාලන
ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ඡන්ද 4කින් පරාජයට පත්ව තිබේ. එහිදී අයවැය විවාදය අතරතුර වතුකරය...
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයටත් එහි ලේකම්ටත් ආරක්ෂාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන්...
මාදිවෙල නිවාස පරිශ්‍රයේ මන්ත්‍රීවරුන් 120කට ඉඩ පහසුකම් ඇති අතර දැනට එහි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 111 ක් සිටින බව අමාත්‍ය නලින්ද...
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව...
යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරය මායිමට වන්නට පිහිටි නිල්දෙනිය රක්ෂිතයට හානි කරමින් හෝටලයක් ඉදිකරමින් පවතින බව...
ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා...
හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ මහා සභා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පොදු විපක්ෂය ජයග්‍රහණය...
මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 12ක් සඳහා එක් එක් බලපත්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 120ක පමණ ආපසු නොගෙවන විශාල තැන්පතුවක් ලබා ගැනීමට නව...
ජාතික ජන බලවේගයට (මාලිමාවට) බලය හිම් පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2026 වසරට යෝජිත මුදල් ප්‍රකාශය (අයවැය ලේඛනය) ඡන්ද හතරකින් මීට සුළු...
