මේ ආණ්ඩුව තරම් හිතාමතාම, සංවිධානාත්මකව ගොවියා විනාශ කළ ආණ්ඩුවක් තවත් තිබී නැහැ.වසන්ත සමරසිංහ හිතාමතාම ශ්‍රී ලංකාවේ ළූණු අස්වැන්න නෙලන කාලයේ...
අනුන්ගේ සටහන
මීට වසර දෙකකට කලින් ඇමෙරිකාවේ සුදු ජාතික ක්‍රිස්තියානි භක්තිකයන් අමුතු අකාරයකින් මර්ධනය කෙරුණා.මේ මර්ධනය එළිපිටම මර්ධනයක් ලෙස පෙනෙන්නේ නැහැ.නමුත් එය...
2024 ජන සංගණන වාර්තාවට අනුව ලංකාවේ කතෝලික සහ ක්‍රිස්තියානු ආගමිකයන් අභාවයට යමින් තිබේ. 2012 වසරට සාපේක්ෂව 2024 වන විට අනෙකුත්...
චරිත අත්තලාගේ නමැති ගායකයා කළ මියුසික් වීඩියෝවකින් ත්‍රස්තවාදී දෙමළ කොටි ධේනුවක් ප්‍රවර්ධනය කරන බවට සමාජ මාධ්‍යයේ කථාවක් යනවා. එම වීඩියෝව...
2014 වසර ආරම්භ වන විට අප රට විසින් ගෙවිය යුතුව තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 5 ක්...
මේ කතාව බොහොම වැදගත් වෙන්නේ 'දකුණේ' ජීවත් වෙන, දකුණේ අක්මුල් ඇති, ඕනෑම ආකාරයකින් 'දකුණට' සම්බන්ධ අපේ මිත්‍රයන්ට.පසුගිය ජාතික මැතිවරණ දෙකේම...
මේ දවස්වල ලෝකේ පුරාම කතා වෙන මාතෘකාවක් තමයි LGBTQ, විශේෂයෙන්ම ට්‍රාන්ස් අයිතීන් ගැන. මේක එක පැත්තකින් මානව අයිතිවාසිකම් ගැන කතාවක්....
අද දේශපාලනික ඝාතනයක් සිදුවූවත්, දවසේ ප්‍රධාන මාතෘකාව එය වූවත්, තවත් මගහැරිය නොහැකි වැදගත් සිදුවීමක් සාකච්ඡා කළ යුතුයි. ඒ චතුරංග අබේසිංහ...
බොහෝ දෙනෙක් මේ පෝස්ටුවට අකමැතිවනු ඇත. එහෙත් මාගේ විචාරය ඉදිරිපත් කරමි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊයේ දීපාවලී උත්සවය සමරනු ලැබුවේ...
ð මේ පින්තූරයේ ඉන්නේ දෙන්නෙක් කියලා ඔබට හිතුණත් ඇත්තටම මේ ඉන්නේ එක් කෙනෙක්.ð පළමු පින්තූරයේ ඉන්න පිරිමියාගේ නම විලියම් බෲස්...
