බොහෝ දෙනෙක් මේ පෝස්ටුවට අකමැතිවනු ඇත. එහෙත් මාගේ විචාරය ඉදිරිපත් කරමි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊයේ දීපාවලී උත්සවය සමරනු ලැබුවේ...
Lanka Underground News
ශ්‍රී ලංකා රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය සෑම මාසයකදීම රු: බිලියන 117.79 බැගින් ඉහළ ගොස් තිබේ. 2024 සැප්තැම්බර්...
2025 Word's Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ''A ශ්‍රේණියේ" සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල්...
ශ්‍රී ලංකාව ජෛවමිතික තොරතුරු මංකොල්ලයක් අභියස! ජාතියක අනන්‍යතාවය විදේශයක් සතු කිරීම ජාතික ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය (NDIP) ඉන්දියාවේ මදුරාසි ආරක්ෂක මුද්‍රණ...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ඉකුත් 2023 හා...
2025 වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවා ඇති බව චීන ජාතික...
පොලිස් රාජකාරිය නිවැරදිව සිදු කිරීම සඳහා රබර් බැටන්පොලු 3000ක් විදේශ රටකින් ගෙන්වීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ සඳහා මේ...
හිටපු ඇමැති ටිරාන් අලස්ට ලබා දී තිබුණු විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ඉවත් කර ඇත. ටිරාන් අලස් මහතාට ඇතැයි කියන ජීවිත...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2025 වසරේ පළමු මාස අට (08) තුළ මෙරට කොටස් වෙළඳපොල...
ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2025 වර්ෂයේ පළමු මාස 6 තුළ පමණක් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
