October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සැප්තැම්බර්වල කැබිනට් වෙනසක් !

1 min read

ආණ්ඩුවේ ගමන් මග හා ක්‍රියාකාරීත්වය කෙරෙහි තදින් බලපාන ප්‍රමිෂ්කා ඇතුළු බෝන් අගේන් කාන්තා බලමුළුවේ යෝජනාව පරිදි ලබන සැප්තැම්බර් මාසය තුළදී කැබිනට් සංශෝධනයක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වන අන්දමට එහි දී ජනාධිපතිවරයා යටතට තවත් අමාත්‍යාංශ හා ආයතන කීපයක් පත් කරවා ගැනීමට නියමිතය. බිමල් රත්නායක හා සුනිල් වටගල වැනි කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු කීපදෙනෙකුගේ දැනට හොබවන අමාත්‍ය තනතුරුවල ද වෙනස්කම් සිදු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දේ.

තාරක ඉද්දමල්ගොඩ
(මාණ්ඩලික වාර්තාකරු )

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x