January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

25,000 සහනාධාරය ඉල්ලා පුත්තලමේ දහසකට අධික පිරිසක් පාරට!

1 min read

ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000ක සහනාධාරය තමන්ට මෙතෙක් ලැබී නොමැති බව පවසමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට අධික පිරිසක් විරෝධතාවක නිරත විය.

මේ හේතුවෙන් වනාතවිල්ලුව මාර්ගයේ ගමනාගමනයද පැය ගණනාවක් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ අතර පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මදීනානගර්, රහමත්නගර් සහ නිව්සිටි ඇතුළු ගම්මාන රැසක ජනතාව මෙලෙස විරෝධය පළ කළේ ආපදා තත්ත්වය තත්ත්වයෙන් විපතට පත් තමන්ට රුපියල් 25,000ක සහනාධාරය තමාට ලැබී නොමැති බව පවසමිනි.

ඊට අදාළ ඡායාරූප පහතින්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x