October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

2024 වසරේ මුල් මාස 06 ට සාපෙක්ෂව 2025 වසරේ මුල් මාස 6 තුළ 5.86% ක වෙළඳ භාණ්ඩ ආනයන වර්ධනයක්

1 min read

2026 වසර අග හා 2027 වසර මුල වන විට අපනයනික ආදායමේ ලබාගත යුතු අපනයන ආදායම් වර්ධනයේ ඉලක්ක සපුරා ගැනීමේ අසලටවත් පැමිණ නැති තත්වයක් තුළ පසුගිය 2024 වසරේ මුල් මාස 6 ට සාපෙක්ෂව, 2025 වසරේ මුල් මාස 6 තුළ වෙළඳ භාණ්ඩ ආනයනයේ සැළකියයුතු ඉහළ යාමක් සිදුව තිබේ.

2024 වසරේ මුල් මාස 6 ට සාපෙක්ෂව, 2025 වසරේ මුල් මාස 6 තුළ වෙළඳ භාණ්ඩ ආනයනය

ඒ කලින් වසරට සාපේක්ෂව සියයට 5.8 ක පමණ වර්ධනයකිනි. මෙය, ඉදිරියේදී විදේශ ණය ගෙවීමට සිදුවනු ඇති තත්ත්වයට සාපේක්ෂව එතරම් හොඳ ”ලකුණක්” නොවන බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.

Underground ආර්ථික ලියුම්කරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x