හය වසර සිසුන්ට සමලිංගික අධ්‍යාපනය !
1 min read
‘6‘ වසරේ ඉගෙනුම ලබන සිසු සිසු වියන්ගේ සිට ලබන වසරේ (2026) දී ආරම්භ කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සමලිංගික සබඳතා ප්‍රවර්ධනය සිදුකෙරෙන බව අධ්‍යාපන විශේෂඥයෝ පෙන්වා දෙති.
‘6‘ වසර ඉගෙනුම ලබන දරුවන් සඳහා හඳුන්වා දී ඇති මොඩියුලියක මිතුරන් හඳුනා ගැනීම යන විශේෂණය යටතේ වෙබ් අඩවියක සම්බන්ධතාව ලබා දී තිබේ. එම වෙබ් අඩවිය වන්නේ buddy.net ය. එහිසමලිංගික සබඳතා ප්‍රවර්ධනය කෙරෙන වෙබ් අඩවියකි.
කුඩා දරුවන්ට සමලිංගික සබඳතා ප්‍රවර්ධනය කෙරෙන වෙබ් අඩවි සබඳතා ලබාදීම මගින් එම ලිංගික සබඳතා ඇතිකර ගැනීම සඳහා දරුවන් පෙළඹවීම සිදු කෙරේ.
අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය සමලිංගික සබඳතා පවත්වාගෙන යනු ලබන කාන්තාවක් ලෙස ප්‍රකටය. එමෙන්ම, ජාතික ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරියන් හා මන්ත්‍රීවරුන් සම්බන්ධව ද එම චෝදනාව එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, කුඩා දරුවන්ට මේ අයුරින් පාසැල තුළදී සමලිංගික සබඳතා ඇතිකර ගැනීමට උනන්දුව ඇති කිරීම ජාතිය මහත් සමාජ ව්‍යසනයකට ඇද දැමීමක් වන බව ගිහි – පැවිදි විද්වත්තු පෙන්වා දෙති.
නාරද බමුණුසිංහ
