හකුලාගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 500 ක්! අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
1 min read
හකුලා ගන්නා ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 500 වැය කොට ඇතැයි වාර්තා වේ. එය රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බව පවසමින් විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
අධ්‍යාපනය භාර අමාත්‍යවරිය ලෙස අගමැතිනි හරිනි අමරසූරිය අරමුදල් නාස්තියට වගකිව යුතු බව මෙම පැමිණිල්ලෙහි සදහන් වන බවද වාර්තා වේ.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
