March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සැ: 21ට පෙර පළාත් සභා තියනු! ඉන්දියාව අණ කරයි!

1 min read

එළැඹෙන සැප්තැම්බර් මස 21ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දීය විදේශ ඇමැතිවරයා හමුවේ එකඟ වී තිබේ.

එය පැරණි මැතිවරණ ක්‍රමය යටතේ හෝ පැවැත්විය යුතු බවද ඉන්දීයාව අවධාරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාරගේ ඉන්දීය සංචාරය තුළ දී ද මේ බව අවධාරණය කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

දැනට පවතින තත්වය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවේ බලය බිඳවැටීමට ලක්විය හැකි බව ජ.වි.පෙ. නායකත්වයේ මතය වී තිබේ. බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාවිච්චි කරනුයේ පළාත් සභා හරහා ලබා දී ඇති වාහනය.

එබදු වාසි බොහෝමයක් අහිමි වීමෙන් ඇතිවන ගැටළු ද මෙහිදී සාකච්ඡාවට බදු වී තිබේ.

රවිනාථ එදිරිවීර

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x