November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සජිත්ට රනිල්ගෙන් දුරකථන ඇමතුමක්!

1 min read

තමන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී ලබාදුන් සහයෝගයට ස්තූති කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථනය මගින් කතාකර ඇතැයි වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ දෙපාර්ශවය අතර ඇතිවන සමීප සම්බන්ධය ඉදිරියේදී එක්ව ක්‍රියා කරන තත්වයට වර්ධනය වනු ඇතැයි දෙපාර්ශවයේම ආරංචිමාර්ග පෙන්වා දේ. 

UNDERGROUND

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x