විමල් අත්අඩංගුවට!
1 min read
කුමන හෝ චෝදනාවක් පදනම් කරගෙන ජා.නි.පෙ. නායක විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානියකු විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් සෙවීමට පොලීසියේ ඉහළ ප්‍රධානියකු ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

Redde anduwa
Anduwata abiyogayak wena ayawa hire danna balanne me padada anduwa. wimalla hamadama hari paththe hitiya. oba thumath ekka api innawa onama dekata. jaya wewa!!
විමල් මුළු රටම ඔබ සමඟයි!!! තෙරුවන් සරණයි!!!
නිල් පාට බස් පෙන්නලා ජාතික නායකයින්ව අඩපණ කරන්න මුන් හදන්නේ.
විමල් අපිත් ඔබත් එක්කයි
ආණ්ඩුව කෙහෙල් ගහට කොටන්න ගිහින් තමයි හොට පටල ගන්නෙ