January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂ නායකවත් කොටු කිරීමේ සූදානමක්!

1 min read

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේ රාජ්‍ය ඉංජිනෙරු සංස්ථාවේ සේවකයන් යොදවා එ.ජා.ප. මූලස්ථානය වූ ”සිරිකොතේ” කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීම මගින් රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇතැයි යන චෝදනාව යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසව ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් වෙතැයි වාර්තා වේ.

පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකර, විපක්ෂනායකවරයා අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ රනිල් – සජිත් එකතුවකට පොළගැස්මක් තිබෙන නිසා බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දේ. 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x