January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක උරුම සිංහරාජය වනසමින් හෝටලයක් ඉදිවෙයි!

1 min read

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරය මායිමට වන්නට පිහිටි නිල්දෙනිය රක්ෂිතයට හානි කරමින් හෝටලයක් ඉදිකරමින් පවතින බව එම ප්‍රදේශවාසීන් පවසති. මෝනින් සයිඩ් හා සූරියකන්ද සම්ප්‍රේෂණ කුලුනු පිහිටි රක්ෂිත කලාපය ආසන්නයේ මෙම ඉදිකිරීම් සිදු කරන බව ගම්වාසීහු පවසති.

‌ෙමම ප්‍රදේශය පාංශු සංරක්ෂණ පනත මඟින් ආවරණය වන කලාපයක් වන අතර මුහුදු මට්ටමේ සිට වර්ග අඩි 3200ක පමණ උසකින් යුත් ජෛව විවිධත්ව පරිසර පද්ධතියකට උරුම කම් කියන වනාන්තර ප්‍රදේශයකි. එම කලාපයේ සුර්යකන්ද සහ කඩමුදුන යන ගම්මාන දෙකේ පානිය ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රයක් ද පිහිටා ඇති අතර එයට හානි වන ලෙස මෙම විනාශය සිදුවන බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සදහන් කරති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x