November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ලියනගේමුල්ල සමූපයත් ජ.වි.පෙ. ට බින්දුවයි !

1 min read

කටාන උතුරු ලියනගේමුල්ල විවිධ සේවා සමූපකාර නිලවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කිසිවකු ඉදිරිපත් වී නැත.

ඒ හේතුව මත සමගි ජන බලවේගය සහය දුන් කණ්ඩායමට නිතරග ජයකින් සියළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය හිමි වී තිබේ.

ගම්පහ වාර්තාකරු

Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x