October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ලක්ෂ්මන් ෆොන්සේකත් සජිත්ගෙන් කැපිලලු !

1 min read

පසුගිය කාලය පුරාම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ පවුලේ සාමාජිකයකු හා සමාන තත්වයේ සිට ක්‍රියා කළ ලක්ෂ්මන් ෆොන්සේකාත් මේ වන විට සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා විසින් කැපිල්ලට භාජනය කර ඇතැයි ස.ජ.බ. අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දේ.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සඳහා ලැබෙන ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය ආධාර කළමනාකරණය කිරීමේදී, ඔහුගේ දේශපාලන තීරණ බොහෝමයක් පිටුපස ද සිටියේ මෙම ව්‍යාපාරිකයකු වූ ලක්ෂ්මන් ෆොන්සේකා ය.

එහෙත් මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහු නොසලකා ක්‍රියා කරන තත්වයකට පත්ව ඇති බවත්, ඊට සමීපව බලපා ඇත්තේ කුමන හේතු දැයි පැහැදිලි නොමැති බවත් ලක්ෂ්මන් ෆොන්සේකා මහතා ඔහුගේ සමීපතමයන් හා පවසා තිබේ.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x