ලක්මාලිගේ තාත්තා සොයා දෙන කෙනෙකුට මුදලින් තෑගි!
1 min read
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර ගේ පියා මුදල් වංචාවකට, ඔහු වාසය කළ ප්‍රදේශයෙන් අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ. වෙනත් පුද්ගලයකුට අයිති ඉඩමක් උගස් කර, මුදල් ලබාගෙන එම වංචාව අනාවරණය වීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. උගස් කිරීමට මාස තුනකට පමණ පෙර, අදාළ ඉඩම තවත් පුද්ගලයකුට විකුණා මුදල් ලබාගෙන තිබේ. එසේ මුදල් ලබාගත් ඉඩමේ ඔප්පු පිටපතක් පෙන්වා උගස් කර ඇත්තේ ඉන් පසුවය. මෙය ව්‍යාජ ඔප්පු සෑදීම පිළිබඳ වරදට වැටෙන කාරණයක් බව නීති අංශ පෙන්වා දෙති.
ලක්මාලි හේමචන්ද්‍ර ගේ පියාගේ කෙරුවාව එසේනම් දූගේ කෙරුවාව හා වත්කම් ගැන සිතා ගත හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
එම වංචාවට අදාල සාක්ෂි පහතින්









රවින්ද්‍ර කහතුඩුව underground වාර්තාකරු