රාජිත රිමාන්ඩ්!
1 min read
මීට ටික වේලාවකට කලින් අධිකරණයට බාර වූ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා, අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දේ.
පසුගිය කාලය පුරාම ඔහු සැඟව සිටිමින්, අත්අඩංගුවට පත්වීම වළකා ගැනීමට උත්සාහ දැරූවද එය ව්‍යාර්ථවීමෙන් පසුව අද අධිකරණයට බාරවී තිබේ.
කමල් පෙරේරා
UNDERGROUND වාර්තාකරු